Thursday, November 17, 2016

ජෛව පද්ධති තාක්ෂණවේදය විශය අන්තර්ගතය



12 වන ශ්‍රේණිය

ඒකකය
01. ජෛව පද්ධති තාක්ෂණවේය හැඳින්වීම
02. ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව
03. පස හා ජලය අතර සම්බන්ධතාව
04. බිම් මැනීම හා මට්ටම් ගැනීම
05. ශාක ප‍්‍රචාරණ ක‍්‍රම ශිල්ප
06. ආහාර සෞඛ්‍යාරක්ෂිතතාව
07. පසු අස්වනු තාක්ෂණය
08. ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම
09. ආහාර අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය
10. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හා උපකරණීකරණය
11. ජලයේ ගුණාත්මකභාවය සහ ජල පවිත‍්‍රණය
12. ජලය එසවීම
13. ජල සම්පාදනය
14. පළිබෝධ කළමනාකරණය

13 වන ශ්‍රේණිය

ඒකකය
15. සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය
16. පාරිසරික සංචාරක කර්මාන්තය
17. ආහාර පරිරක්ෂණය
18. තවාන් පැළ නිෂ්පාදනය
19. පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
20. ගොවිපොළ ව්‍යුහ
21. ගොවිපළ යාන්තී‍්‍රකරණය
22. භූමි අලංකරණය හා මල් වගාව
23. ජලජ ජීව සම්පත් කර්මාන්තය
24. වනාන්තර සංරක්ෂණය හා වන නිපැයුම්
25. ශාකසාර හා ශ‍්‍රාව ආශ‍්‍රිත නිෂ්පාදන
26. බලශක්ති අර්බුදය හා පිළියම්
27. වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂාව
28. ව්‍යවසායකත්වය

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.