Thursday, November 17, 2016

තිරිංග පද්ධතිය (1 කොටස)

තිරිංග පද්ධතිය (Brake System)

මෙම කොටසින් තිරිංග පද්ධතියක් යනු කුමක්ද? ප්‍රධාන තිරිංග පද්ධති වර්ග. තිරිංග පද්ධතියේ ගුණාංග පිළිබඳ කථා කරනු ලබයි.

                         



තිරිංග පද්ධතියක අවශ්‍ය වන්නේ ඇයි?
ධාවනය වන රථයක් රියදුරුට අවශ්‍ය විටකදී ආරක්ෂාකාරීව නවතා ගැනිමටත්, නවතා ඇති වාහනයක් ස්ථාවරව ආරක්ෂාකාරීව පවත්වා ගැනිමටත්ය.

තිරිංග පද්ධතියේ තිබිය යුතු ගුණාංග.


1.අවම කාලයකදී හා අවම දුරකදී (කාර්යක්ෂම විය යුතුය) රථය ආරක්ෂාකාරීව නතර කර ගැනීමට හැකි වීම හෝ වේගය අවශ්‍ය තරමට පාලනය කරගත හැකි විය යුතුය.
2. Service Brake  හා Parking Brake එකිනෙකට ස්වාධීනව කි‍්‍රයාත්මක විය හැකි විය යුතුය.
3. රියදුරාට පහසුවෙන් /අඩු ආයාසයකින් කි‍්‍රයාත්මක කළ හැකි විය යුතුය.
4. සියලූම කාළගුණික තත්ත්වයන් හා සියලූම පාරිසරික තත්ත්වයකදීම කි‍්‍රයාත්මක විය හැකි විය යුතුය.
5. නඩත්තු කිරීමේ අවශ්‍යතාවයන් අවම විය යුතුය.
6. තිරිංග පද්ධතිය කි‍්‍රයාත්මක වීමේදී එය රථයේ පාලනයට බාධාවක් නොවිය යුතුය.

තිරිංග පද්ධති වර්ග.

1. Mechanical Braking System
2. Hydraulic Braking System
3. Air Braking System
4. Vacuum Braking System
5. Dynamic Braking System
6. Exhaust Braking System


About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.