ක්ෂුද්‍ර ජීව විද්‍යාව
ක්ෂුද්‍ර ජීවීන් යනු,
පියවි ඇසට නොපෙනෙන එනම්
0.1mmට වඩා කුඩා ජීවීන් වේ.
උදාහරණ :
බැක්ටීරියා
දිලීර
වෛරස්
ඇල්ගී
ප්‍රොටෝසෝවා
ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර
පස
වාතය
ජලය
සත්ත්ව
හා ශාක දේහ මත
ලවණ
සාන්ද්‍රණය අධික ජලාශවල
අධි
ආම්ලික පරිසරවල
පෙට්‍රෝලියම්
නිධි ආශ්‍රිතව
උණු දිය
උල්පත් ආශ්‍රිතව ( Thermophilus
aquaticus )
ධ්‍රැව
ප්‍රදේශ ආශ්‍රිතව ( Pseudomonas
spp. )
ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තික චර්යාවට හේතුවන කරුණු:
ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම
ශීඝ්‍ර වර්ධන හා ප්‍රජනන හැකියාව
පුළුල් රූපීය හා කායික විවිධත්වය
පෝෂණ විවිධත්වය
මහා ජීවීන් සමඟ අන්තර් සබන්ඳතා ඇති කර ගැනීමෙන්
ඔවුන් සමඟ සමාන්තරව පරිණාමය වීමේ හැකියාව
ක්ෂුද්‍ර ජීවීන්
නිරීක්ෂණය
ක්ෂුද්‍ර ජීවීන්
නිරීක්ෂණය සදහා ආලෝක අන්වීක්ෂය ( ඇන්ටන් වෑන් ලීවන් හූක් විසින් නිර්මාණය කරන ලදී
) හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යොදා ගැනේ. 0.2µm ට වඩා කුඩා වස්තූන්
ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලත්වයෙන් පවා නිරීක්ෂණය කළ නොහැකි නිසා ඒ සදහා ඉලෙක්ට්‍රෝන
අන්වීක්ෂය භාවිතා කරයි.
ක්ෂුද්‍ර ජීවීන් සුන්‍යෂ්ටික හා ප්‍රාග්න්‍යෂ්ටික ලෙස කොටස් දෙකකට වර්ග කර ඇත
සුන්‍යෂ්ටික ජීවීන් - වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ඇති ජීවීන්
උදාහරණ :
දිලීර
ඇල්ගී
ප්‍රොටෝසෝවා
ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් - සංකීර්ණතිවයෙන් අඩු සෛලීය සංවිධානයක් ඇති ජීවීන්
උදාහරණ:
බැක්ටීරියා
සයනො
බැක්ටීරියා
|
|||