Thursday, November 17, 2016

ඉංජිනේරැ තාක්ෂණවේදය, විශය අන්තර්ගතය




12 ශ්‍රේණිය

ඒකකය
01. ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම
02. මූලික ස්වයංචල තාක්ෂණවේදය
03. මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැුහැන් ඇදීම
04. මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය
05. මූලික නිෂ්පාදන තාක්ෂණවේදය / එකලස් කිරීමේ ශිල්පීය ක‍්‍රම
06. ඉංජිනේරු ඇඳීම
07. ඒකක සහ මිනුම්
08. චලිතය සහ බල සම්පේ‍්‍රෂණ මූල
09. තාක්ෂණවේදය සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව

13 ශ්‍රේණිය

ඒකකය
01. විදුලි යන්ත‍්‍ර සහ බල පද්ධති
02. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
03. ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
04. තරල යන්ත‍්‍ර (පොම්ප, තල බමණ)
05. ඉංජිනේරු සම්මතයන් සහ තත්ත්ව සහතික පද්ධති
06. බිම් මැනීම
07. ඇස්තමේන්තුකරණය සහ ප‍්‍රමාණ බිල්පත් සැකසීම
08. ව්‍යවසායකත්ව සහ කළමනාකරණය

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.